අභියාචනාධිකරණයෙන් ගෝඨාට සහනයක්.

0
567
- Advertisement -

ඇවන්ගාර්ඩ් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසන් ගොනුකළ මූලික විරෝධතාව ඉවත දමමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 3 =