අභියාචනාධිකරණයෙන් ඇප ලබා දුන්නත් ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් ජූනි 30 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට..!

0
416
- Advertisement -

අභියාචනාධිකරණයෙන් ඇප ලබා දුන්නත්
ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස්
ජූනි 30 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට..!


අභියාචනාධිකරණය අද දිනයේ දී ශානි අබේසේකර මහතාට සහ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඇප ලබා දුන්න ද, අදාල ඇප කොන්දේසි අභියාචනාධිකරණයෙන් ලිඛිතව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට නොලැබීම හේතුවෙන්, ඔවුන් දෙදෙනා ජූනි මාසයේ 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව හිරු පුවත් සේවය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =