අපේ රටේ; වයස අවුරුදු 16 ට අඩු දරුවන් 21 දෙනෙකුට කොරෝනා.

0
766
- Advertisement -

අවුරුදු 16 ට වඩා අඩු දරුවන් 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වසංගත රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසා ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 16 =