අපේ මානව හිමිකම් ප‍්‍රශ්නය කුමක් ද…?

0
539
- Advertisement -

ලංකාව මානව හිමිකම් නොතකන රටක් බව බටහිර රටවල් සිතයි.
එසේ සිතන්නේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ නිසා නොවේ.
යුද්ධයට මුවා වී, යුද්ධයට සම්බන්ධ නැති නිරායුධ අහිංසක පුරවැසියන් පැහැර ගෙන යෑම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම වැනි සිදුවීම් වාර්තා වන බැවිනි.
පේ‍්‍රමදාස ජනාධිපති තුමා සහ චන්ද්‍රිකා ජනාධිපතිනිය පවා යුද්ධයට මුවා වී අපරාධ සිදු කළ හමුදා සාමාජිකයන්ට දඩුවම් දීමට කටයුතු කර තිබේ.
මුජිබුර් රහුමන් මන්ත‍්‍රීවරයා මාර්තු 26 වන දා පාර්ලිමේන්තුවේ දී කළ කතාව සම්පූර්ණයෙන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − 4 =