“අපේ ප්‍රශ්නය විසදුවේ නැත්තං දන්න හැමදේම හෙළිදරව් කරනවා.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.

0
4865
- Advertisement -
Share

“අපේ ප්‍රශ්නය විසදුවේ නැත්තං
දන්න හැමදේම හෙළිදරව් කරනවා.”
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.

කොරෝනා මර්දනය සදහා අවශ්‍ය නීතිමය බලය ලබා නොදෙන්නේ නම්, තමන් දන්නා සියළු තොරතුරු හෙළිදරව් කරන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අගවා සිටියි.

දන්නා සියළු දේ යන්නට; කොරෝනා මර්දනය කිරීම සදහා ලැබුණු අරමුදල්වලට සිද්ධ වුණු දේ සහ, ජ්‍යේෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් යටතේ, ගුවන් තොටුපල සහ වරාය තුළ සිද්ධ වුණු දේ වල් ඇතුළත් ය.

සිකුරාදා දිනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය මේ අදහස් පළ කර තිබුණි.

කෙසේ වෙතත්, හෙට දිනයේ දී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා ඔවුන් කැදවා තිබේ.

සන්ඬේ ටයිම්ස් ඇසුරෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − ten =