අපේ නිෂී අයින්ස්ටයින්ටත් වඩා මීටරයක්.

0
685
- Advertisement -

චැනල් 4 නාලිකාව විසින් පවත්වන ලද ,”Child Genius” , වැඩසටහනෙන් ජය ගත් නිෂී උග්ගල්ල නම් ලාංකීය දැරිය, බි‍්‍රතාන්‍යයේ ජීවත් වන දැරියන් අතර සිටින දක්ෂතම දැරිය බවට පත් වූ වා ය. නිෂී උග්ගල්ල 12 හැවිරිදි දැරියකි. නිෂීගේ IQ මට්ටම ලොව එදා මෙදා තුර පහළ වූ විශිෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් වඩා ඉහළ මට්ටමක පවතින බව පවසයි. ලන්ඩනයේ ජීවත් වන නිෂී සහ ඇගේ දෙමව්පියෝ, වසකරට සැරයක්වත් ලංකාවට පැමිණෙන බව කියයි. කවදා හෝ ස්ටීවන් හෝකින් වැනි භෞතික විද්‍යාඥවරියක් බවට පත් වීම තමන්ගේ සිහිනය බව නිෂී කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + three =