අපේ නායකයෝ රාජපක්ෂලා එක්ක ඩීල් දානවා.

0
555
- Advertisement -

පක්ෂය දිනවිය හැකි අපේක්ෂකයෙක් සිටියදි, ඔහුට අවස්ථාව නොදි, පක්ෂ නායකත්වය, පක්ෂය පරාජය වීමට ඉඩ හරින බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අසෝක අබේසිංහ මහතා පවසයි.

පක්ෂ නායකත්වයේ මේ හැසිරීමෙන්, පක්ෂ නායකත්වය සහ රාජපක්ෂලා අතර ඩීල් එකක් තිබේද යන සැකය මතු වෙන බව ද අමාත්‍යවරයා සදහන් කරයි. මේ පිළිබදව ජනතාව දැන ගත යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =