අපේ කැසිනො ආකර්ශනීයයි – තරුණයින් ගෙන්වා ගැනිමට රාත්‍රි සමාජ ශාලා ඇති කල යුතුයි – ජෝන් අමරතුංග

0
1126
- Advertisement -

ඉන්දියානු තරුණ ප්‍රජාව වැඩි වශයෙන් ආකර්ශණය කර ගැනීම සදහා හෝටල්වල රාත්‍රී සමාජ ශාලා ඇති කළ යුතු බව සංචාරක, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඊයේ (12) කොළඹ පැවති සංචාරක මණ්ඩලයේ උත්සවයකට සහභාගි වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දීය පැකේජය ඉතා වැදගත් බවයි, ඔවුන් දිගටම ලංකාවේ සංචාරය කරනවා නම් අපිට වෙන අය මත යැපෙන්න අවශ්‍ය නොවන බවද අමත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.