අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මිය යයි.

0
675
- Advertisement -

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ
වෛද්‍ය වසන්ත දිසානායක මහතා මිය යයි.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් සදහා ශී‍්‍ර ජයවර්ධන පුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මියගොස් තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 2 =