අපේක්ෂකයෝ දෙදෙනෙක්ට විරෝධතා.

0
823
- Advertisement -

අද ඉදිරිපත් වී තිබෙන නාම යෝජනා සදහා විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙසේ විරෝධතා ගොනු කර ඇත්තේ කවර අපේක්ෂකයන්ට එරෙහිවද යන්න තවමත් හෙළිදරව් කර නැත. මීට පෙර වාර්තා කර තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට එරෙහිව විරෝධතා ගොනු කෙරෙනු ඇති බවයි.