අපේක්ෂකයා සජිත්?

0
203
- Advertisement -

ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවේ ප්‍රතිඵල දැකගත හැකිවනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු අරලියගහ මන්දිරයෙන් පිටව යමින් එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

කෙසෙ වෙතත් මලික් සමරවික්‍රම මහතා විසින් පවසා සිටියේ සාකච්ඡාවේ අවසන් අදියරට නොගිය බවත් ඉදිරි දින කිහිපයේ නැවතත් සාකච්ඡාවක් පවත්වන බව ඔවුන් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + nine =