අපේක්ෂකයා සජිත් නම්; මෛත‍්‍රීගේ සහායත් එජාපෙට.

0
1285
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයට සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් වන්නේ නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහාය නිසැක ලෙසම ඔහුට ලැබෙනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කර නැති බව පවසා ඇති අදාල මන්ත‍්‍රීවරයා, කෙසේ වෙතත්, සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ඔහුට ලැබෙන බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + eight =