අපි නැතිව පොහොට්ටුවට තනිවම දිනන්න බෑ.

0
639
- Advertisement -

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශාල ජනප‍්‍රසාදයක් දිනා ගනිමින් සිටින බවත්,
ඒ නිසාම, පොහොට්ටු පක්ෂය සමඟ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන කාරණය සම්බන්ධයෙන් කේවල් කිරීමේ හැකියාවක් තමන්ට ඇති බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නැතිව කිසිවෙකුට ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවයි ඒ මහතාගේ අදහස.