අපි ගෝඨාට මෙන් ම සජිත්ටත් විරුද්ධයි..!

0
565
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් කිරීමට තීරණය කළහොත් ඔහුට සහාය ලබා නොදීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එම පිරිස් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛව ගොඩ නගා තිබෙන ජාතික ජනබලවේගය වටා රොක් වී සිටිති.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම වැළැක්වීම සියල්ලන්ගේම අරමුණ බැවිල්, පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛව ගොඩ නගා තිබෙන ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාටත්, දෙවන මනාපය එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාටත් ලබා දෙන ඉල්ලීමට ඔවුන් තීරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙමුණ ප‍්‍රමුඛව ගොඩ නගා තිබෙන ජාතික ජන බලවේගය, හෙට සවස ගාළු මුවදොර පිටියේ දී පැවැත්වෙන් ජන රැුළියේ දී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 5 =