අපි; කදුළු ගෑස්, වෙඩි උණ්ඩ සහ ජල ප්‍රහාර නිහඬ කළා.

0
480
- Advertisement -
Share

අපි; කදුළු ගෑස්, වෙඩි උණ්ඩ සහ ජල ප්‍රහාර නිහඬ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, ඊට පෙර අවස්ථාවලදී, උද්ඝෝෂණ සහ විරෝධතා විසුරුවා හැරීමට භාවිතා කළ, කදුලු ගෑස්, ජල ප්‍රහාර හෝ තුවක්කු නිහඬ කර ඇති බව, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සලකන ආරක්ෂක ලේකම්වරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රට මිලිටරීකරණය කරමින් සිටින බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =