අපට තර්ජනය කරන්න එපා, ජනාධිපති යුරෝපා සංගමයට කියයි

0
519
- Advertisement -
Share

මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ගත් තීරණය හකුලා නොගත්තොත්,
ජී.එස්.පී ප්ලස් සහනය ලබා නොදෙන බවට යුරෝපා සංගමය විසින් පවසා ඇති බවත්, එය එක් ආකාරයක තර්ජනය කිරීමක් ලෙස පෙනී යන බවත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔවුන් ලබාදෙන ආධාර රටට අවශ්‍ය වුවත්, ස්වෛරී, ස්වාධීන රටකට තර්ජනය කිරීමේ හැකියාවක් වෙනත් රටකට නැති බවත් ජනාධිපතිවරයා පවසයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 9 =