අනූෂා සහ කමලනාත් මහා මැතිවරණයට..?

0
497
- Advertisement -
Share

ඉදිරි මහමැතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව අර්ජුන් කමලනාත් මේ වන විටත් පවසා තිබේ.

පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තමන් ගාල්ලෙන් තරග වැදීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය තමන්ට තිබෙන බවත්, විමල් වීරවංශ අමාත්‍යවරයා දැනටමත් තමන්ට ඒ සදහා ආරාධනා කර ඇති බවත් ඔහු පවසයි.

මේ අතර, අනුෂා දමයන්ති මහත්මිය ද ඡුන්දය ඉල්ලන්න යැයි ජනතාව තමන්ට පවසන බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − eight =