අනුලා බුලත්සිංහල දිවි රඟ මඩලින් බැස යයි.

0
621
- Advertisement -

අනුලා බුලත්සිංහල
දිවි රඟ මඩලින් බැස යයි.


ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මැතිණිය, අද පෙරවරුවේ දී මිය ගිය වාර්තා වේ.
මිය යන විට ඈ හැත්තෑ තුන් හැවිරිදි වියේ පසු වූවා ය. ඇගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ දී බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =