“අනුන් හදන්න කලින් – තමන් හැදිලා ඉමු…!” රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කරන්න මංගලගෙන් කමිටුවක්…!

0
445
- Advertisement -
Share

ජනමාධ්‍යය ස්වාධීන විය යුතු බවට, අන් කවරදාටත් වඩා වැඩි අවධාරණයකින් යුතුව මේ යුගයේදී සාකච්ඡුාවට බදුන් වෙයි. සත්‍යය වාර්තා කරන ලෙස ඉල්ලා, පසුගියදා, සිවිල් සංවිධාන සහ කලාකරුවන් මාධ්‍ය ආයතන ඉදිරියේ උද්ඝෝෂණය කළේ ය. පෞද්ගලික මාධ්‍ය ආයතනවලින් ස්වාධීන වන්න යැයි ඉල්ලා සිටීමට පෙර, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ අනුව, රාජ්‍ය මාධ්‍ය ආයතනවල කි‍්‍රයාකාරීත්වය විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක්, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහතා විසින් පිහිටුවා ඇත. විජයානන්ද ජයවීර, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය ප‍්‍රදීප් වීරසිංහ, නාලක ගුණවර්ධන, කෞෂල්‍යා ප‍්‍රනාන්දු, අනෝමා රාජකරුණා සහ නීතීඥ සුදර්ශන ගුණවර්ධන යන අය මෙම කමිටුවේ සාමාජිකත්වය දරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =