අන්තරේ කැදවුම්කරු; රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළුව 21 ක් අත් අඩංගුවට.

0
1020
- Advertisement -

අධිකරණ නියෝග නොතකා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරියේ උද්ඝෝෂණය කිරීම හේතුවෙන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළුව 21 දෙනෙකු කුරුදුවත්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සරසවි සිසුන් මෙසේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින්නේ, රුහුණු විශ්ව විද්‍යාලය තුළ පවතින සිසු දඩයමට එරෙහිව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 10 =