අධිකරයට ඉදිරිපත් කර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ ඔහුගෙ බිරිද 19 තෙක් රිමාන්ඩ්.

0
563
- Advertisement -

CIDය වෙත භාරවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද 02/19 තෙක් රිමාන්ඩ් කිරිමට අධිකරණය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 3 =