අධිකරණ නියෝගය නොතකා පෙරටුගාමී පක්ෂය; ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරති.

0
255
- Advertisement -
Share

අධිකරණ නියෝගය නොතකා පෙරටුගාමී පක්ෂය; ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරති.


සුදු ජාතික පොලිස් නිළධාරීන් විසින් ඝාතනය කරන ලක ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් නිරායුධ කළු ජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙසට බල කරමින්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට උද්ඝෝෂණයක නිරත ව සිටියි.

කොටුව පොලිසිය විසින්, මෙම උද්ඝෝෂණයට එරෙහිව ඊයේ දිනයේ දී අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණු අතර, ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + six =