අද සිට මුළු දිවයිනේ ම දහවල් ඇදිරිනීතිය ඉවතට.

0
547
- Advertisement -
Share

අද දිනයේ සිට, මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි, දහවල් කාලයට පනවා තිබුණු ඇදිරිනීතිය ඉවත් කර තිබේ.

එසේම, මීට පෙර රාත්‍රී දහසේ සිට පසුවදා පාන්දර 4 දක්වා ක්‍රියාත්මක වූ ඇදරි නීතිය, රාත්‍රී 11 සිට පාන්දර 11 දක්වා වශයෙන් තවත් පැයකින් අඩු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + fifteen =