අද සිට බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට.

0
426
- Advertisement -

අද සිට, බත් පැකට්ටුවක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගෙ සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා පවසයි. වෙළද පොලේ සහල් මිල යෑම, බත් පැකට්ටුවක මිල ගණන් මෙසේ ඉහළ දැමීමට හේතු වූ බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − nine =