අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3398 ක්. මරණ සංඛ්‍යාව 48 ක්.

0
289
- Advertisement -

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3398 ක්.
මරණ සංඛ්‍යාව 48 ක්.


අද දිනයේ දී කෝවිඞ් ආසාදිතයන් 3398 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට සිටින සක‍්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,353 දක්වා ඉහළ යයි.

අද දිනයේ වාර්තා වී තිබෙන මරණ සංඛ්‍යාව 48 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1656 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 14 =