අද වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 704.
මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 17,000 පසු කරයි.
අද රාත්‍රී 8.30 වන විට, අද දිනය සදහා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 704 කි.
ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,000 සීමාව ඉක්මවා යන අතර, එම ගණන, 17,287 කි.දැනට රෝහල්තුල ප්‍රතිකාර ලබන පිරිස 5734 කි.