අද වාර්තා වන මරණ පහෙන් හතරක්
නිවසේ දී සිදු වූ මරණ යි.
අද දිනයේ වාර්තා වූ මරණ පහෙන්, මරණ හතරක්ම නිවසේදී සිදු වූ මරණ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සිව් දෙනාගෙන් එක් අයෙක් පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල වෙත ගෙන එමින් සිටියදී මියගොස් තිබේ.