අද වාර්තා වන මරණ පහෙන් හතරක් නිවසේ දී සිදු වූ මරණ යි.

0
321
- Advertisement -
Share
9 / 100

අද වාර්තා වන මරණ පහෙන් හතරක්
නිවසේ දී සිදු වූ මරණ යි.

අද දිනයේ වාර්තා වූ මරණ පහෙන්, මරණ හතරක්ම නිවසේදී සිදු වූ මරණ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සිව් දෙනාගෙන් එක් අයෙක් පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල වෙත ගෙන එමින් සිටියදී මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + eighteen =