අද වාර්තාවන්ට අනුව, බොරැල්ල පොලිස්
ස්ථානයේ තවත් නිළධාරීන් 41 කට කොරෝනා
බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිළධාරීන් 41 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
ඒ අනුව, මේ වන විට, බොරැුල්ල පොලිස් ස්ථානයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 56 කි.
මේ වන විට, දිවයින පුරා විසිරී තිබෙන පොලිස් ස්ථාවල රාජකාරී කරන පොලිස් නිළධාරීන් 200 ක් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.