අද මේ දක්වා ආසාදිතයන් 164 ක් හදුනා ගනී.
අද දිනය සදහා, මේ දක්වා, කොරෝනා ආසාදිතයන් 164 දෙනෙකු හදුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.
මින් ආසාදිතයන් 43 ක් නිරෝධායන මධ්යස්ථාවලන් වාර්තා වී ඇති අතර, අනෙක් 121 දෙනා, මිනුවන්ගොඩ සහ පෑළියගොඩ පොකුරේ ආශ්රිතයන් ය.