අද; මරණ 38 ක් සහ ආසාදිතයන් 2845 ක් වාර්තා වේ.

0
247
- Advertisement -

අද; මරණ 38 ක් සහ
ආසාදිතයන් 2845 ක් වාර්තා වේ.


කොරෝනා ආසාදනයෙන් සිදු වූ තවත් මරණ 38 ක් පිළිබදව රජය නිළ වශයෙන් දැනුම් දී තිබේ. එම මරණ 38 ත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 1363 දක්වා ඉහළ යයි.

එමෙන්ම අද දිනය තුළ නව ආසාදිතයන් 2845 දෙනෙකු හදුනාගෙන ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 7 =