අද මරණ 31 ක් වාර්තා වේ. ආසාදිතයන් ගණන 2289 යි. තවත් ගැඹිණි මවක් මිය යයි.

0
305
- Advertisement -

අද මරණ 31 ක් වාර්තා වේ.
ආසාදිතයන් ගණන 2289 යි.
තවත් ගැඹිණි මවක් මිය යයි.


කොරෝනා ආසාදනයෙන් සිදු වූ තවත් මරණ 31 ක් පිළිබදව රජය නිළ වශයෙන් දැනුම් දී තිබේ.

එමෙන්ම, අද දිනය තුළ අළුත් ආසාදිතයන් 2289 දෙනෙකු වාර්තා විය.

මේ අතර, අද දිනයේ දී තවත් ගැඹිනි මවක් මියගොස් ඇති අතර, කොරෝනා ආසාදිතව මියගිය තුන්වන ගැඹිණි ලෙස ඇගේ මරණය වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 6 =