අද මරණ 27 ක් වාර්තා වේ.

0
274
- Advertisement -

අද මරණ 27 ක් වාර්තා වේ.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු ව තිබෙන තවත් මරණ 27 ක් පිළිබදව රජය නිල වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණ 27 ත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 1325 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − three =