අද මරණ 22 ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 786 යි.

0
329
- Advertisement -

අද මරණ 22 ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 786 යි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ 22 ක් පිළිබදව රජය අද දිනයේ දී නිළ වශයෙන් දැනුම් දී තිබේ.


එම මරණ 22 ත් සමග, මෙරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − four =