අද මධ්‍යම රාත‍්‍රියේ සිට මැයි 31 වන දා දක්වා සියළු මගී ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවයි.

0
265
- Advertisement -

අද මධ්‍යම රාත‍්‍රියේ සිට
මැයි 31 වන දා දක්වා සියළු මගී ගුවන් යානා
මෙරටට පැමිණීම අත්හිටුවයි.


අද මධ්‍යම රාති‍්‍රයේ සිට මැයි මාසයේ 31 වන දා දක්වා බලපැවැත්වෙන ලෙස, සියළු මගී ගුවන් යානා දිවයිනට ඇතුළුවීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙරටින් පිටත්වන ගුවන් යානා සදහා තහනමක් පනවා නැත.

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =