අද මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය රියැදුරෝ වැඩ වරති.

0
331
- Advertisement -

අද මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය රියැදුරෝ වැඩ වරති.


අද මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්ය එන්ජින් රියැදුරුවරු ඇතුළු වෘත්තීය සමිත කිහිපයක් වැඩ වර්ජනයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ණය ව්‍යාපෘතියක් යටතේ මහව සහ ඕමන්තේ දක්වා ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එළැඹෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඇරිකානු ඩොලර් 100 කට වැඩි මුදලක් වැයකර සම්පූර්ණයෙන් ම ගලවා දමා – වසරකට වැඩි කාලයක් එලෙසම තිබෙන්නට හැර – නැවත එම මාර්ගය නිසි ප‍්‍රතිසංස්කරණයකට ලක් නොකර විවෘත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය විරෝධය පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + three =