අද භාර නොවුණොත්, බ්‍රැන්ඩික්ස් සේවකයන්ට වැඩ වරදී.

0
197
- Advertisement -
Share
4 / 100

අද භාර නොවුණොත්,
බ්‍රැන්ඩික්ස් සේවකයන්ට වැඩ වරදී.


නිරෝධායන නියෝග අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධව සේවය කළ සේවක සේවිකාවන්ගෙන් 275 දෙනෙකු ඊයේ දිනයේ දීත්, තවත් 125 දෙනෙකු අද දිනයේ දී සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, තවත් සේවකයන් රැසක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් නොවී මග හරිමින් සිටින අතර, ඔවුන්ට ලබා දී තිබෙන කාලය අද දිනයෙන් අවසන් වේ.

අද දිනයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන අය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 15 =