අද දුම්රිය වර්ජනයක්..!

0
189
- Advertisement -

අද දුම්රිය වර්ජනයක්..!


ශී‍්‍ර ලංකා දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වෘත්තීය සමිතිය සමිතිය, අද දිනයේ දී වැඩ වර්ජනයක් කැදවා ඇති බව වාර්තා වේ.

මේ හේතුව මත, වෙනත් විකල්ප ප‍්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන ලෙස දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

අමතර ලංගම බස් රථ ප‍්‍රමාණයක් ධාවනයට යොදවා ඇති බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසා තිබේ.

Strike : Trains will not operate Monday

Sri Lanka Railway engine drivers’ & Guards’ trade unions have decided to stage a protest strike tomorrow (Monday).

“Passengers urged to use alternate modes of transport. Additional SLTB buses will be deployed” State Minister Dilum Amunugama told Ada Derana.

Earlier Railway Department had announced that Special trains will operate from Kandy, Mahawa, Chilaw, Rambukkana and Beliatta for passengers who travel for essential services from tomorrow. (NewsWire)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 4 =