අද දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළට. මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 889 යි.

0
751
- Advertisement -
Share

මැදියම් රාත‍්‍රිය වන විට ලැබී තිබෙන වාර්තාවන්ට අනුව, අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 20 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ ප‍්‍රමාණය 889 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + twenty =