අද දිනය තුළ මේ දක්වා
අළුත් ආසාදිතයන් 342 ක් වාර්තා වේ.
අද දිනයට අදාලව මේ දක්වා, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් 342 ක්, අළුතින් හදුනාගෙන ඇති බව යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියළු දෙනාම, පෙර හදුනාගෙන පොකුරු හා සම්බන්ධ ආශ්‍රිතයන් බව ද පැවසේ.