අද දිනය තුළ මෙතෙක් ආසාදිතයන් 49 ක්. මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1138 දක්වා ඉහළට.

0
1673
- Advertisement -

අද දිනය තුළ මෙතෙක්, කොරෝනා වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු හමු වී ඇති අතර, මෙතෙක් මෙරටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වූ ආසාදිතයන් 49 දෙනාගෙන් 47 දෙනෙකුම, කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.