අද දිනයේ මරණ 04 ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 511 යි.

0
262
- Advertisement -

අද දිනයේ මරණ 04 ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 511 යි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබදව රජය අද දිනයේ දී නිළ වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණ හතරත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 511 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 1 =