අද දිනයේ දී එක් මරණයක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 538 යි.

0
226
- Advertisement -

අද දිනයේ දී එක් මරණයක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 538 යි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ එක් මරණයක් පිළිබදව රජය අද දිනයේ දී නිල වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණයත් සමග, මෙතෙක් මෙරටින් වාර්තාවන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =