අද දිනයේ දී ආසාදිතයන් 1451 ක් හදුනා ගනී. මරණ 06 ක් වාර්තා වේ.

0
325
- Advertisement -

අද දිනයේ දී ආසාදිතයන් 1451 ක් හදුනා ගනී.
මරණ 06 ක් වාර්තා වේ.


අද දිනය තුළ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1451 ක් හදුනාගෙන ඇති අතර, වෛරසය ආසාදනයෙන් සිදුව ඇති මරණ 06 ක් පිළිබදව රජය නිළ වශයෙන් තහවුරු කර සිටියි.

එම මරණ හයත් සමග, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 7 =