අද දිනයේ ත් කොරෝනා මරණ පහක් වාර්තා වේ. මරණ තුනක් – රෝහල් ගතකර ප්‍රතිකාර කිරීමට පෙර සිදු වූ මරණයි.
අද දිනයේ ත් කොරෝනා මරණ පහක් වාර්තා වේ.
මරණ තුනක් – රෝහල් ගතකර ප්‍රතිකාර කිරීමට පෙර සිදු වූ මරණයි.
ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යයි.