අද දිනයේ තවත් දරුවන් දෙදෙනෙක්
ආසාදිතයන් බව තහවුරු වේ.
ළමා රෝහලෙන් වාර්තා වී ඇති ආසාදිත දරුවන්
සංඛ්‍යාව 20 ක්.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද දිනයේ දී තහවුරු වී තිබේ. ඒ අනුව, කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ දා සිට මේ දක්වා, එම රෝහලෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන්ගේ සංඛ්‍යාව 20 කි.