අද දිනයේ තවත් ආසාදිතයන් පස් දෙනෙකු හදුනා ගැනේ. මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට.

0
421
- Advertisement -

අද උදෑසන වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 05 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තාවන වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.