අද දිනයේ කොරෝනා මරණ 04 ක් වාර්තා වේ. අවුරුදු 27 ක තරුණියක් ද මිය ගිය පිරිස අතර සිටියි.

0
389
- Advertisement -
Share
10 / 100

අද දිනයේ කොරෝනා මරණ 04 ක් වාර්තා වේ.
අවුරුදු 27 ක තරුණියක් ද මිය ගිය පිරිස අතර සිටියි.


රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින්, අද දිනයේ සිදුව ඇති කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ හතරක් පිිළිබදව නිළ වශයෙන් දැනුම් දී තිබේ.

මියගිය අයගෙන් දෙදෙනෙකු, ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කිරීමට පෙර මියගොස් තිබේ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 27 ක තරුණියක ද සිටියි.

මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − nine =