අද දිනයේ කොරෝනා මරණ දෙකයි. ආසාදිතයන් 878 යි.

0
121
- Advertisement -
Share
10 / 100

අද දිනයේ කොරෝනා මරණ දෙකයි.
ආසාදිතයන් 878 යි.


අද දිනය තුළ තවත් කොරෝනා මරණ දෙකක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ යයි.

ඊට අමතරව, අද දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 878 දෙනෙකු හදුනාගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + seventeen =