අද දිනයට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 09 ක්. මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට.

0
253
- Advertisement -
Share

අද දිනයට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 09 ක්. මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට.

අද දිනයේදී අළුතින් ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනීමත් සමඟ, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් 09 දෙනාගෙන් 07 දෙනෙකුම නාවික හමුදා පොකුරෙන් වාර්තා වී ඇති අතර, අනෙක් දෙදෙනා කටාර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවේ මුම්බායි නුවර සිටි පැමිණි අය වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + fifteen =