අද දිනයට මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 28 ක්. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1117 දක්වා ඉහළට.

0
432
- Advertisement -
Share

අද දිනයේ මේ දක්වා, කොරෝනා වෛරසය ආසාදනය වූවන් 28 දෙනෙකු වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් 28 දෙනාම, කුවේට් රාජ්‍යයේ සිට පැමිණ, නිරෝධායන මධ්‍යස්ථානවල රැුදී සිටි අය අතරින් හමු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 1117 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − eleven =